Category විශේෂිත

බෞද්ධ ආර්ථික දර්ශනය

මෙය උපුටා ගැනීමකි : https://www.facebook.com/permalink.php/?story_fbid=1724151264362640&id=1532791893498579 දැහැමින් ධනය ඉපයිය හැකි ද? ජීවිතයේ පරම සැපය නිර්වාණය ලෙස බුදු දහමින් දක්වා ඇතත් මෙලොව ජීවිතය සැපවත් කරගත යුතු ආකාරය ද නොයෙකුත් සූත්‍ර දේශනාවන්හිදී පෙන්වා දී ඇත. අපගේ මෙලොව ජීවිතය සැපවත් කරගැනීමට නම් ධනය, එනම්…